ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ 65වන සංවත්සරය වෙනුවෙන් සිනමා හා කලා උළෙලක් පැවැත්වීමට කටයුතු සුදනම් කර ඇත.
යහපාලනයට GENDER යන 2017 පෙබරවාරි 17,18,19 යන දිනයන්හි කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී මෙම සිනමා උළෙල පැවැත්වීමට නියමිතය.
මේ සඳහා නොමිලේ නිකුත්කරනු ලබන ප්රවේශ පත්ර 0750998991 යන දුරකතන අංකය ඇමතිමෙන් ලබාගත හැක.