ජැක්සන් ඇන්තනි රංගන ශිල්පියා මිය යාමට පෙර සිදු වූ අනතුර පිළිබඳව පළ වෙන වාර්තා හා ඇන්තනි මහතාගේ පුත්රයා සජිත අනුත්තර අවමංගල උත්සව සභාවේදී ප්රකාශ කළ දේ පිළිබඳව චිත්රපට අධ්ය්ක්ෂ සෝමරත්න දිසානායක මහතා විශේෂ ප්රකාශයක් කර තිබේ.
පුවත්
"ස්තුතියි ප්රියන්ත" - සෝමරත්න දිසානායක
-
Category
පුවත් -
Hits
458 times