සුඛ්ප්රීත් නමැති 38 හැවිරිදි තරුණ කාන්තාව සහ ඇගේ මිතුරියන් පිරිස දිල්ලිය බලා පිටත්ව යෑමේ විනෝදාත්මක කතාව රැගත් චිත්රපටයේ ශිල්පා ශෙට්ටි ප්රධාන චරිත නිරූපණය කරයි.
සොනාල් ජෝශි අධ්යක්ෂණය කරන චිත්රපටයේ අදහස වන්නේ සතුටේ ඇති වටිනාකමය.

Category
පුවත්Hits
422 times