ශ්‍රී ලංකාවේ පළමු දෙමළ ජාතික රූ රැජින තේරීමේ තරඟයෙන් වවුනියාවේ නිවේදිතා රාසයියා තේරී පත් වුණාය. රුපියල් තුන්ලක්ෂ පන්ස්දාහක් ත්‍යාග වශයෙන් ලැබිණි.
විශ්ව රූ රැජින (දෙමළ ) පසුගිය 17 වැනිදා කොළඹ, මරීනෝ බීච් හෝටලයේදී පැවැත්විණි.

Category
පුවත්Hits
657 times