'කෝල්ඩ්ප්ලේ' යනු බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වන අතර පසුගියදා එම සංගීත කණ්ඩායම පැවැත්වූ ප්‍රසංගයකදී ඔවුන් හා ගීත ගායනා කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික යුවතියකට අවස්ථාව ලැබිණි.
'කෝල්ඩ්ප්ලේ'හි ක්‍රිස් මාටින් සමගය ඇය ගීතය ගායනා කළේ.

Category
පුවත්Hits
368 times