lan englan tam

පුවත්

නන්දා මාලිනිය සහ සුනිල් ආරියරත්නයන් පිදූ 'ලන්ඩන් කවි'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය නන්දා මාලිනිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්න වෙනුවෙන් රචනා කරන ලද 'ලන්ඩන්කවි උපහාර කලාපය' මුද්‍රිත පිටපත එළිදැක්වීම පසුගියදා (07) එළිදැක්විණි. 

කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ, මහවැලි කේන්ද්‍රයේදී මෙම එළිදැක්වීම සිදු කෙරේ.
 
ආචාර්ය නන්දා මාලිනිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්නද එදින වැඩසටහනට සහභාගි වූ අතර ගායන ශිල්පිනියගේ සතුටු මුහුණ එහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.
 
'ලන්ඩන් කවි' දේශනය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, හිටිවන කවි දෙබස් එල්ලාවල ආනන්ද කුලතිලක සහ කඩවත තේජා ගම්මන විසින් සිදු කරනු ලැබිණි.  
 
වැඩසටහන මෙහෙයවනු ලැබුවේ කැලුම් ශ්‍රීමාල් විසිනි.
 
ඡායා : දයන් විතාරණ ෆේස්බුක් ගිණුම
Back to top
Go to bottom

Popular News