lan englan tam

පුවත්

කලණිගේ වීඩියෝවට පමණක් හදවත් ලක්ෂයක කැමැත්ත

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලණි දොඩන්තැන්න පසුගිය දිනක ජනප්‍රිය හා ප්‍රවීණ නිවේදක කැළුම් විජේසූරියගේ යූටියුබ් නාලිකාව විසින් මෙහෙයවනු ලබන වැඩසටහනට දින කිහිපයකදී ලක්ෂයක ප්‍රේක්ෂක කැමැත්ත ලැබී ඇති බව කැළුම් විජේසූරිය යූටියුබ් ගිණුමට සම්බන්ධ ෆේස්බුක් ගිණුම සනාථ කරයි. 

'මේ හැමදේටම වඩා මගෙ දරුවගෙ මනස වටිනවා' යැයි උද්ධෘතයද සමගින් මෙම යූටියුබ් සාකච්ඡාව ඇතුළත් වීඩියෝව පළ කර තිබිණි. 
 
කලණි යනු එහෙයින් බොහෝ දෙනෙකුගේ ආදරය සැම විටම ලැබීමට සමත් නිළියක බව සනාථ කිරීමට මෙම අවස්ථාව පමණක් ප්‍රමාණවත්ය.
Back to top
Go to bottom

Popular News