lan englan tam

පුවත්

තනූජා ජයවර්ධනගේ මව අභාවප්‍රාප්ත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තනූජා ජයවර්ධන ශ්‍රී ලාංකේය රූපවාහිනී ඉතිහාසයේ ජනප්‍රිය මෙන්ම නැවුම් අනන්‍යතාවක් සනිටුහන් කළ වැඩසටහන් පූරකවරියකි.

සිරස රස රිසි ගී වෙතින් ප්‍රේක්ෂක හද බැඳගත් තනූජාගේ ආදරණීය මව අද (13) සවස හදිසි තත්ත්වයක් උඩදී අභාවප්‍රාප්ත වූවාය.

 

දේහය  2024 මාර්තු මස 16, 17 දිනයන්හිදී ජයරත්න රෙස්පෙක්ට් හෝම් (Jayarathna VIP Parlour) මල්ශාලාවේ තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු 17 සවස 4:30ට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

 

Back to top
Go to bottom

Popular News