lan englan tam

පුවත්

වරදට නොව, වරදෙහි ගොදුරට ගල් ගසන සමාජය ගැන කියන Abraham Ozler

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'රට්සසාන්' වලට පස්සේ පට්ටයි කියන්න පුලුවන් පිලුමක් බැලුවා...

ෆිල්ම් එකේ නම තමයි Abraham Ozler

කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ... කතාව අවසානෙදි මට හිතන එකම එක දෙයයි...
සමාජය විසින් හරි කවුරු හරි විසින් හරි වද දීලා ජීවිතේ එක්තරා කාලයක් නැත්තටම නැති කරල දාලා විනාස කරල දාලා.. ඒ වෙනුවට ඒ තරහට ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත්තම ඒ මනුස්සයා මාර හතුරෙක් වෙලා අර වින්දිතයා උන මනුස්සයා පට්ට හොඳ එකෙක් වෙන්න කොහොමද? අපි හැමෝම ගල් ගහන්නේ මුලින් වැරැද්ද කරපු එකාට නෙවෙයි. මුලින් වැරැද්ද කරල ඒ වැරැද්ද හන්දම එපා වෙලා හො දරාගෙන අපහසුම වෙලා අවසානෙදි ගන්න තීරනෙන් පස්සෙ මුලු මහත් ප්‍රජාවම හැරෙන්නේ අවසානෙදි අර අවසාන තීරණේ ගන්න මනුස්සයා දිහාට.අවසානෙදි වැරදි,වැරදි කරපු කෙනා නෙවෙයි ඒ වැරැද්දට ප්‍රතිචාර දක්වපු කෙනා.

ෆිල්ම් එකේ අවසාන සාකච්ඡාවෙදි හරි අපූරුවට ඒ ගැන පෙන්නල තියෙනව..

එනිවේ කොහොම උනත් අන්තිමට අපිට හික් ගෑවෙන්න කතාව නතර කරනව...
දෙවනි කොටසක් එයි කියල බලාපොරොත්තු වෙමු....

නිරෝශන් විජේසිංහ - විද්‍ය, ගණිත ආචාර්ය

 

මාර්තු 20 වැනිදා එළිදැක්වුණු චිත්‍රපටය මේ වන විට ඉන්දියාවේද සාර්ථකව ප්‍රදර්ශනය කෙරේ.

Back to top
Go to bottom

Popular News