lan englan tam

පුවත්

සීයාගේ 'ආරිච්චි බෝරිච්චි' සාරණ්‍යා ගයයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නාරද දිසාසේකර විසින් ගායනා කරන ලද ජනප්‍රිය 'ආරිච්චි බෝරිච්චි' ගීතය ඔහුගේ පුත් සාරංග දිසාසේකර සහ බිරිඳ දිනක්ෂි ප්‍රියසාද් සමග ඔවුන්ගේ දියනිය සාරණ්‍යා දිසාසේකර විසින් රසවත්ව ගායනා කරනු ලැබුවාය.

වයසින් ළදරු වියේ පසු වුවද සාරණ්‍යා සිය සීයාගේ ගීතය ඉතා රසවත්ව සහ නිවැරදිව ගායනා කිරීම සිත්ගන්නාසුළුය.

Back to top
Go to bottom

Popular News