කොරියානු පොප් ගීත කලාව (K Pop) මේ වන විට බටහිර පොප් ගීත කලාව
පරයමින් ඉදිරියට පැමිණ ඇති අතර මේ සියලු කලා වෙත අභියෝග කරමින් ඉන්දීය කාන්තා පොප් සංගීත කණ්ඩායමක් WISH නමින් සංගීත කලාවට එක් වී තිබේ.
ඔවුන් ඉන්දියාවේ පළමු කාන්තා ගීත කණ්ඩායම ලෙසද හැඳින්වේ. මේ එම ගායන කණ්ඩායම පිළිබඳව නීතිඥ එරංග වැලිඅංගේ පළ කළ අදහසකි.