lan englan tam

පුවත්

ප්‍රේමයේ නගරය ඔබේ වේදිකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇමරිකානු නාට්‍යවේදී තෝර්ටන් වයිල්ඩර්ගේ 'Our Town' නාට්‍යයේ සිංහල පරිවර්තනය 'ප්‍රේමයේ නගරය' දිවයින පුරා දර්ශන වාර සඳහා සූදානමින් පසු වේ.

2021 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ විශිෂ්ටතම නාට්‍යය ලෙස සම්මාන දිනූ 'ප්‍රේමයේ නගරය' පාසල් දර්ශන වාර සඳහාද සුදුසු නාට්‍යයකි.
0771542657 ඔස්සේ දර්ශන වාර වෙන් කරගත හැකිය.
මෙය අසංක ගුරුසිංහගේ නාට්‍ය නිර්මාණයකි.

Back to top
Go to bottom

Popular News