lan englan tam

පුවත්

රූපවාහිනියේ MATINEE THEATRE

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික රූපවාහිනියේ විකාශය වන සිනමා රස වින්දනය අපේක්ෂා කරන බොහොමයකගේ රස වින්දනයට දායක වන වේලාවක් ලෙස MATINEE THEATRE ජනප්‍රිය වී තිබේ.

සතියේ දිනවල දහවල් 12.30ට ජාතික රූපවාහිනියේ උසස් රස වින්දනයක් සහිත සිනමා නිර්මාණ මෙම වේලාව තුළදී විකාශය කෙරේ.

kemadasa

Back to top
Go to bottom