යුරේනි නොශිකා රංගන ශිල්පිනිය මෑතකදී ගාල්ලට ගිය අවස්ථාවක එහි අධිකරණය අසල භූමියේ සිට ක්‍රිකට් ගසන වීඩියෝවක් Ceylon Pretty Angels පිටුවේ පළ කර තිබේ.
එය 'පොළොවේ පය ගහලා ඉන්න චරිතයක්' හැටියට යුරේනි හඳුන්වා දී තිබූ අතර 'ගාල්ලට පය ගසා ක්‍රිකට් ගසන' අයුරු මෙසේ පළ කරමු.
පුවත්
ගාල්ලට පය ගහලා ක්‍රිකට් ගහන යුරේනි
-
Category
පුවත් -
Hits
331 times