lan englan tam

පුවත්

Spoiler Alert - පාථර් පංචාලි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
සාහිත්යයමය කියැවීමක් තුළදී මා,වඩාත්ම කම්පනයකට මෙන්ම වියෝ හැඟුමකට ඇද දැමූ සිදුවීම් අතරින් එකක් තමයි දුර්⁣ගාගේ අකල් මරණය
කෙළිදෙලෙන් යුක්තව, ජීවයෙන් පූර්ණව සිටි දැරිය
"මේ හිටියා,මේ නෑ" වගේ වුනා.ඒක පහසුවෙන් අදහගන්නවත් දරාගන්නවත් පුළුවන් දෙයක් වුනේ නෑ..
පසුකාලීනව චිත්රපටය බලද්දී තරමක් දුරට ඒ වෙනුවෙන් සූදානම්ව සි⁣ටියද හදවතට පැරණි ශෝකීරාවය අමතක වෙලා තිබුනෙ නෑ..
 
නිරෝෂ් ගුණසේකර විසිනි
Back to top
Go to bottom

Popular News