lan englan tam

පුවත්

ලංකාවට ආව සසන්තිගෙන් අහන අකමැතිම ප්‍රශ්නය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය රංගන ශිල්පිනියක්ව සිටි සසන්ති ජයසේකර මේ වන විට ලංකාවට පැමිණ සිටින අතර රංගන සිල්වා සමග සියත රූපවාහිනියේ 'තරු පිරි රෑ' වැඩසටහනටද සහභාගි වූවාය.

එහිදී සසන්ති පැවසුවේ තමන්ගෙන් බොහෝ දෙනා අහන අකමැතිම ප්‍රශ්නය වන්නේ 'මහත් වෙලා' යැයි කීම බවය.
සිරුර මහත් වීම එක් එක් හේතු උඩ කෙනෙකුට සිදු වීමට හැකියාව ඇති අතර එසේ ඇසීමේ තිබෙන නොවැදගත්කමද වැඩසටහනේදී කතාබහට ලක් විය.

Back to top
Go to bottom

Popular News