lan englan tam

පුවත්

රඹුක්කන රීජන්ට් අලුත් වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රඹුක්කන හා අවට ගම්වාසීන්ට සුබ පණිවුඩයක් ගෙන එමින් නවීකරණය කළ රඹුක්කන රීජන්ට් සිනමාශාලාව ජුනි 08 වැනිදා සිට චිත්‍රපට ප්‍රදර්ශනයට සූදානම් කර තිබේ.

මෙම පණිවුඩය තමන් ලද සැණින් ඉහත ලෙසම සඳහන් කරමින් 'සිනමාවේදීන්' ෆේස්බුක් සමූහය නිතර යාවත්කාලීන කිරීමේ යෙදී සිටින නිරෝශ් ගුණසේකර විසින් සිනමා රසිකයින්ට දැනුම් දී තිබිණි.

Back to top
Go to bottom

Popular News