lan englan tam

පුවත්

'ලලයි ලිලයි ලයි' දෙවැනි කොටස ගැන අධ්‍යක්ෂ සුපුන් හෙළි කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුපුන් රත්නායක - 'ලලයි ලිලයි ලයි' ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට එක් වෙයි.

එහිදී මේ දිනවල තිරගත වන සිය ටෙලිනාට්‍යය 'ලලයි ලිලයි ලයි' දෙවැනි කොටස ගැන සුපුන් හෙළිදරව්ව් කරයි.
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සාර්ථක ගමනක් යන සුපුන්ගේ ජීවිතයේ අත්දැකීම්, ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වූ යුගය, සිය මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් සහ සිය අත්දැකීම්වලින් උගත් සියලු දේ ඔහු එහිදී මනෝහාරි හේවාවසම් සමග හෙළි කරයි.
සුපුන්ගේ සම්පූර්ණ සංවාදය පහළින් පළ වේ.

Back to top
Go to bottom

Popular News