lan englan tam

පුවත්

රන්දික වගේ නළුවෙකුට ආචාර කිරීමට වටිනවා; රන්දිකගේ අධ්‍යක්ෂ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රන්දික ගුණතිලක වැනි නළුවෙකු අධ්‍යක්ෂවරයෙකුට හමුවීම ඉතා සතුට දනවන දෙයක් බව ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායක 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට එක් වෙමින් පැවසීය.

මේ වන විට සාර්ථක සහ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙකු වී ඇති සුපුන් 'ලලයි ලිලයි ලයි' නාට්‍යයේ ප්‍රධාන නළුවා වන රන්දික ගුණතිලක ගැන පවසන්නේ එබන්දකි.
රන්දිකගේ ගමන් මග තුළ ඇත්තේ කැපවීම වන අතර ඔහුගේ එම කැපවීමට ආචාර කළ යුතු බව අධ්‍යක්ෂවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
එම සංවාදය පහළින්න් පළ කර ඇත.

kemadasa

Back to top
Go to bottom