lan englan tam

පුවත්

ඇමරිකාවේ පොඩ්ඩන් ගැයූ ලංකාවේ භක්ති ගීත

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි දන්සලකට සහභාගි වූ වැඩසටහන් පූරක හරීන්ද්‍ර ජයලාල් ඒ පිළිබඳව යූටියුබ් වැඩසටහනක් පළ කර තිබේ.

එහිදී ඇමරිකාවේ දරුවන් සිංහල භක්ති ගීත ගයන අවස්ථාවක්ද පළ කර තිබිණි.

Back to top
Go to bottom

Popular News