lan englan tam

පුවත්

A Plus Kids TV තොරණින් බක ජාතකය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

A Plus Kids TV පොසොන් පොහෝ දින වෙනුවෙන් එම නාලිකාව නරඹන දරුවන් සඳහා බක ජාතක කතාව ඇසීමේ අවස්ථාව උදා කර තිබේ.

අද උදෑසන 7.30ට මෙය විකාශය වූ අතර එය දෙවෙනි වරට සවස 03ට විකාශය කෙරේ.
තොරණින් මෙම ජාතක කතාව ඇසීමට එම නාලිකාව මෙම අවස්ථාව උදා කර ඇත.

Back to top
Go to bottom

Popular News