lan englan tam

පුවත්

ආර්ථික පැටළුම් ලිහන විසඳුම් සංවාදයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රොහාන් සමරජීව, පුබුදු ජාගොඩ, ධනනාත් ෆනෑන්ඩෝ, ධනූශ ගිහාන් යන සියලු දෙනා සමඟ ආර්ථික පැටළුම් ලිහින විසඳුම් සංවාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Rapzilla, Freaky Mobbig, MOMO Malaya, Dr.BS King සමඟ රැප් සංගීතයෙන් රසවත් වුණ සංවාදය මලයාලම් සිනමාපටයක් වන 'පඩවෙට්ටු' සිනමාපටය නැරඹීමටද කටයුතු යොදා ඇත. ජූලි 21 සවස 3.00 සිට Harmony Center By NoNamesහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඇතුළුවීම සම්පුර්ණයෙන්ම නොමිලේ.
077 3772375 අංකයෙන් මිලාන්, 075 3192028 අසංක සම්බන්ධ කරගනිමින් තොරතුරු විමසිය හැකි අතර 011 2518706 අංකයෙන්ද විමසීම් කළ හැකිය.

Back to top
Go to bottom

Popular News