lan englan tam

පුවත්

සචින් යළි තුන්කොන් ආදර කතාවක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය නළු සචින් ලියනගේ රංගනයෙන් දායක වන අලුත්ම ටෙලිනාට්‍යය 'පාරාදීසේ' ඊයේ (29) සිට ස්වාධීන රූපවාහිනියේ විකාශය ඇරඹිණි.

සතියේ සෑම දිනකව රාත්‍රී 8.30ට විකාශය වෙන මෙම ටෙලිනාට්‍යය තුන්කොන් ආදර කතාවක් වේ.
දිනක්ෂි ප්‍රියසාද් සමග නෙත්මි රොෂෙල් ප්‍රධාන චරිත රඟපාන එහි පළමු කොටස මෙහි පළ කෙරේ.

Back to top
Go to bottom

Popular News