lan englan tam

පුවත්

බයියො ආවෙ පහුවෙලා; ග්‍රේස් තෙන්නකෝන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ග්‍රේස් තෙන්නකෝන් යනු ශ්‍රී ලංකාවට පහළ වූ චරිතාංග නිළියන්ගෙන් සදා නොමැකෙන චරිතයක් වේ. ප්‍රවීණ නලුවෙකු වූ අප අතරින් සමු ගත් දයා තෙන්නකෝන්ගේද බිරිඳද වන ඇය සිය ජීවිතයේ මතක 'මතක පද' යූටියුබ් වැඩසටහනට සහභාගි වෙමින් හෙළි කරන්නීය.

වැඩසටහන් පූරක ගැමුණු වන්නිනායක මෙහෙයවන 'මතක පද' සංවාදාත්මක වැඩසටහන සෑම සිකුරාදාවකම එම නාලිකාව ඔස්සේ සවස විකාශය කෙරෙන අතර තමන් රඟපා එන ඇතැම් නාට්‍ය තමන්ද යළි නොනරඹන බව ග්‍රේස් තෙන්නකෝන් මහත්මිය පවසයි.
විවාහය, ආදරය සහ ඒ සම්බන්ධයෙන් වන අනුවේදනීය තත්ත්වය හෙළි කළ ඇය පාසල් සමයේ සිය හැකියාවන් කලාවට දැක්වූ නිපුණතාව පිළිබඳවද එහිදී හෙළි කරන්නීය.

Back to top
Go to bottom

Popular News