lan englan tam

පුවත්

ලේඛකයෙක් සමග හෝරාවකට සහෘදයෙක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොළඹ මහජන පුස්තකාලයීය ලේඛක පාඨක සංසදය, කොළඹ මහජන පුස්තකාලය එක්ව සංවිධානය කරන “ලේඛකයෙක් සමඟ හෝරාවක්” අගොස්තු මස වැඩසටහනින්, මෙවර සමන් අතාවුදහෙට්ටි මහතා සමඟ සුන්දර කතාබහකට, අදහස් බෙදා හදා ගැනීමට, සතුටු සාමීචියක යෙදීමට අවස්ථාව උදා වී තිබේ.

අගෝස්තු 31, සවස 2.00ට කොළඹ මහජන පුස්තකාලයේ සම්මන්ත්‍රණ ශාලාවේ (උඩු මහලේ) මෙම හමුව පැවැත්වීමට නියමිතය.
අමතක නොකර සහභාගි විය යුතු අවස්ථාවක් වන මේ සඳහා සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි.

Back to top
Go to bottom

Popular News