lan englan tam

පුවත්

ජනපති රනිල්ට කලාකරු පිරිසක් සෙත් පතති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතමින් අද (19) පොහොය දිනයේදී කලා තරු පිරිසක් සහභාගි වී තිබේ.

එහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් පූජාවක් තබා ඇති අතර මේ දිනවල කලා තරු විවිධ දේශපාලනඥයින් වෙනුවෙන් විවිධාකාරයෙන් පෙනී සිටින අතර මේ ජනාධිපතිවරයා වෙනුවෙන් එක් කොට්ඨාසයක් පෙනී සිටි අවස්ථාවකි.

Vedio: Sri Lanka News

 

Back to top
Go to bottom

Popular News