lan englan tam

පුවත්

බොහෝ කලකට පසුව ඩිලානි රූපවාහිනියට එයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඩිලානි අබේවර්ධන ජනප්‍රිය රංගන ශිල්පිනිය ජාතික රූපවාහිනියේ 'නුග සෙවණ' වැඩසටහනට පසුගියදා සහභාගි වූවාය.

බොහෝ කලකින් ජාතික රූපවාහිනියේ වැඩසටහනකට තමන් සහභාගි වූ බවත් වසර ගණනකට පසුවත් ප්‍රේක්ෂකයින් තමන් හඳුනාගැනීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන බවත් ඩිලානි එහිදී පවසන්නීය.

Back to top
Go to bottom

Popular News