lan englan tam

පුවත්

ඇක්ටින් නම් ඇක්ටින්; සිහින නෙළුම් මල්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා තිරගත වීම් ඇරඹූ 'සිහින නෙළුම් මල්' සිනමා පටයේ අතිශය සංවේදී ජවනිකාවක් නිකුත් කරමින් උමාලි තිලකරත්න සිය යූටියුබ් චැනලයේ පෙන්වා තිබුණේ 'ඇක්ටින් නම් ඇක්ටින්' යනුවෙනි.

අතිශය සංවේදී එම ජවනිකාව නරඹන ඕනාම අයකු චිත්‍රපටය නැරඹීමෙන් වැළකී සිටීම අසීරු කාරණයක් වනු ඇත.

Back to top
Go to bottom

Popular News