lan englan tam

පුවත්

සුරාජ් මාපා නැටුම් ඉගැන්වීම අරඹයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දශක 02කට පමණ අධික කාලයක් රංගන ශිල්පියෙකු ලෙසත් නර්තන ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් මේ දක්වා එම හැකියාවද සාර්ථකව පවත්වාගෙන සිටින ජනප්‍රිය සහ කඩවසම් නළුව්කු ලෙස සුරාජ් මාපා හැඳින්විය හැකිය.

පසුගියදා සුරාජ් මාපා ඔහුගේ නර්තන ආයතනය වන Suraj Mapa Dancing Acadamy ආරම්භ කළේය.
සිය ශිල්පීය හැකියාව අනෙකාට ඉගැන්වීමට ගත් පියවර සුරාජ්ට විශේෂත්වයක් දනවන එකක් වන අතර ශිල්පය නිසි ලෙස අලුත් පරපුරට ලබා දීමට සුරාජ් කටයුතු කරනු ඇතැයි ඔහුගේ රසිකයින් බලාපොරොත්තු තබා ඇත.

Back to top
Go to bottom

Popular News