lan englan tam

පුවත්

අවස්ථා නැතිව සිට ජාත්‍යන්තරයට ගිය කැමරා අධ්‍යක්ෂවරිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මධුනි අලහකෝන් මෙවර Mirror Arts යූටියුබ් සංවාදය සඳහා සහභාගි වූවාය.

සිය ජීවිතයේ කැමරා අධ්‍යක්ෂවරියක වීමට යන ගමනේ ආරම්භය සිදු වූයේ සිය හිතවතියකගෙන් කළ ඉල්ලීමකට ඇයගේ නිර්මාණයකට සම්බන්ධ වීමෙන් බව ඇය එය හෙළි කරන්නීය.
වර්තමානයේ ජාත්‍යන්තර තලයේ කටයුතු කිරීමට ඇය ලැබූ අවස්ථාවට මග පෑදුනේ එතැන් සිට බව ඇය එහිදී ප්‍රකාශ කළ අතර එපමණටම ඇයට සිය අපේක්ෂා අනුව කටයුතු කිරීමට අවස්ථාවක් නොතිබූ බව සංවාදයේදී සඳහන් කළාය.

Back to top
Go to bottom

Popular News