lan englan tam

පුවත්

'හදවතින් සෙනෙහස පුදා' අද දැයට සමු දෙන ගායකයා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි, හදවතින් සෙනෙහස පුරා, දයාබර දිලූ කියා, වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් ජනාදරයට පත් වූ ගායන ශිල්පි අජිත් ආරියරත්න මහතාගේ අවසන් කටයුතු අද (23) දිනයේ සිදු කිරීමට නියමිත්ය.

මිය යන විට 59 වැනි වියේ පසු වූ මෙම ජ්‍යෙෂ්ඨ ගායකයා දෙදරු පියෙකි.
ඔහුගේ දේහය හෝමාගම, පිටිපන ඉන්ද්‍රා මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද සවස සිදු කිරීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News