දරුවන් සමග නැරඹිය හැකි කතා තේමාවක් සහිත දිනක්ෂි ප්‍රියසාද්ගේ අලුත්ම චිත්‍රපටය 'විශ්ම' නොවැම්බර් 01 වැනිදා සිට දිවයින පුරා මණ්ඩලයේ EAP සිනමාශාලාවල තිරගත වීම සිදු කෙරේ.
දිනක්ෂි සමග ඔහුගේ සැමියා වන ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර සහ රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් ගණනාවක් සිනමා නිර්මාණය සඳහා දායක වී ඇත.
අධ්‍යක්ෂණය, වර්ණ සංයෝජනය සහ සංස්කරණය රන්දික විජේසේන, තිර රචනය සිරාජ් යසීන් සහ රුහුණගේ සඳමාලිගෙනි. නිෂ්පාදනය 2s VENTURES වේ.