තම කලා ජීවිතයේ අපේක්ෂා සහ එහි කටයුතු නිසි ලෙස කරගැනීමට හැකියාව ලැබුණේ තමන් විවාහ වීමෙන් අනතුරුව බව ජනප්‍රිය හා චරිතාංග රංගන ශිල්පිනියක වන රෙබෙකා දිල්රුක්ෂි පවසන්නීය.
ජනප්‍රිය TAKE CARE නාට්‍යයේ අසේනිගේ චරිතය රඟපෑමෙන් බොහෝ දෙනාගේ කැමැත්ත හිමි කරගත් රෙබෙකා සිය විවාහ ජීවිතයෙන් පසුව ඇති වූ සාර්ථකත්වය පිළිබඳව පැවසුවේ පසුගියදා Mirror Arts යූටියුබ් නාලිකාව සමග සංවාදයකට එක් වෙමිනි.
අසේනිගේ චරිතය වැනි සැබෑ කාන්තාවන් මෙන්ම වාසල, මේනකා වැනි චරිතද තමන්ට බෙහෙවින් ප්‍රතිචාර එවූ බවත් තමන්ගේ රංගන කටයුතුවල සංකීර්ණත්වය සහ දක්ෂතා සමග ක්ෂේත්රයේ පැවතීමේ වැදගත්කම රෙබෙකා එහිදී පවසන්නීය.
එම සම්පූර්ණ සංවාදය පහතින් පළ කෙරේ.