දිලිනි ලක්මාලි ශ්රී ලංකාවේ ජනප්රිය නිළියක් වන අතර ඇය මේ වන විට නවසීලන්තයේ සිය සැමියා සමග ජීවත් වන්නීය.
ඇගේ සැමියා එරට ගොවිපල කළමනාකාරවරයකු වන අතර දිලිනි තමන් ජීවත් වන පරිසරයේ සුන්දරත්වය මෙන්ම එහි අත්විඳින දේද මෑතකදී සිය වීඩියෝවකින් පෙන්වා තිබිණි.
එහිදී ඇගේ වීඩියෝවට රසික ප්රතිචාර ඉහළින් ලැබී තිබිණි.