ඔහු ප්‍රවීණ මාධ්‍ය වේදීයෙකි, සාහිත්‍යධරයෙකි, වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි, නමින් හෙන්රි වර්ණකුලසූරිය වේ.
ඔහු පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ශ්‍රව්‍ය-දෘශ්‍ය අධ්‍යයන අංශය, ස්වර්ණවාහිනිය සහ ජනතා විමුක්ති පෙරමුණ මගින් එකල පවත්වාගෙන ගිය වී-එෆ්එම් සේවය වැනි ආයතන කිහිපයක ම සේවය කර ඇත.
ඔහු ලයිෆ් ටී වී නම් අලුතෙන් ඇරඹිමට නියමිතව තිබු රූපවාහිනී චැනලයක ප්‍රධාන විධායක නිලධාරී සහ වැඩ සටහන් අධ්‍යක්ෂක ලෙස තනතුරු භාරගනු ලැබිය.
ෂේත්‍රයේ සගයින් ගේ දායකත්වය ද උපයෝගී කර ගනිමින් අලුත් නාලිකාව සඳහා වැඩ සටහන් නිර්මාණය කිරීම සිදු කෙරීනි ඒ සඳහා අවශ්‍යවන සියලු භෟෙතික හා මානව සම්පත් ගෙඩ නඟද්දී ලයිෆ් ටී වී ප්‍රධනීන් ශ්‍රම දායකත්වය සපයන්නන්ට නියමිත වැටුප් ගෙවීම වංචා සහගතව පැහැර හැරියේය.
මේ ලයිෆ් ටී වී පිළිබඳ හෙන්රි වර්ණකුලසූරිය සමඟ මිරර් ආට්ස් කළ කතාබහකි මේ.