lan englan tam

අතන මෙතන

ප්‍රසාද් වීරසිංහගේ Composite චිත්‍ර ප්‍රදර්ශනය 30 දක්වා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රසාද් වීරසිංහගේ Composite චිත්‍ර ප්‍රදර්ශනය 30 දක්වා

 

සිතුවම් ශිල්පි ප්‍රසාද් වීරසිංහගේ දෙවැනි ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පසුගියදා ආරම්භ කරන ලදී.

Composite ලෙස නම් කර ඇති එම ප්‍රදර්ශනය ජනවාරි 30 වැනිදා දක්වා බම්බලපිටිය පැරඩයිස් රෝඩ් කලාගාරයේ පැවැත්වේ.

සිතුවම් දැක්ම නැරඹීමට ඔබටත් ඇරයුම්!

Back to top
Go to bottom

Popular News