lan englan tam

අතන මෙතන

“රාවණ සීතාභිලාෂය” 18 වැනිදා වේදිකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“රාවණ සීතාභිලාෂය” 18 වැනිදා වේදිකාවට

 

නාමෙල් වීරමුණිගේ අධ්‍යක්ෂණයක් වන “රාවණ සීතාභිලාෂය” එළඹෙන 18 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.

ඒ එදින සවස 3.45 ට සහ 7 ට ය.

මහාචාර්ය ජේ.බි. දිසානායකගේ හා නාමෙල් වීරමුණිගේ රචනයක් වන මෙම වේදිකා නාට්‍යයේ රජිත හේවතන්ත්‍රිගේ, සුරංගි කෝසලා, චමින්ද මිරිහාගල්ල, නිහාරි සෝමසිරි, නිලක්ෂි හැලපිටිය ඇතුළු නළු නිළි පිරිසක් රඟ දක්වති.    

kemadasa

Back to top
Go to bottom