ජනප්‍රිය රංගන ශිල්පිනි දුලීකා මාරපන කියන්නේ කලා ක්ෂේත්‍රයට නිරතුරුවම වෙනසක් එක්කරන්නට උත්සහ කරන ඒ වගේම ඒ වෙනස තුලින් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුණු චරිතයක්.
මෙවර ඇයගේ අලුත් වෙනස දකින්නට ලැබෙන්නේ “සුපර්ණා” සිනමාපටය තුලින්.
මෙම සිනමාපටය වෙනුවෙන්ම ඇය සිය කෙස් වැටිය පවා කපා දමා ඇති බවයි අපිට වාර්තා වුණේ.
ස්වභාවික පරිසරය රැක ගැනීම තේමාව කරගත් “සුපර්ණා” සුජීව ප්‍රියලාල් අධ්‍යක්ෂණයක්.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/gossip/1463-2017-07-05-07-20-07#sigProId68eea691c5
https://casite-737679.cloudaccess.net/gossip/1463-2017-07-05-07-20-07#sigProId68eea691c5
ඡායාරූප: දුලීකා මාරපන ෆේස්බුක් පිටුවෙන්