ප්රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චිගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
කමල්ගේ හිතවතුන් ඔහු ඒ වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වන්න අමතක කර තිබුනේ නැහැ.
ඔහුගේ සිනමා ජිවිතයේ කඩයිම් සනිටුහන් කරන ඡායාරූප කිහිපයක්ම හරි අපුරුවට උපන්දින කේක් ගෙඩියට එකතු කර තිබීමම විශේෂත්වයක්.
දශක ගණනාවක් තිස්සේ ශ්රී ලංකේය රසික හදවත් පිනවූ මේ සහෘදයාට මිරර් ආට් අපි සුබ උපන් දිනයක් වේවායි ප්රාර්ථනා කරමු!
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/gossip/2685-kamals-birthday#sigProId26d7e42f89
https://casite-737679.cloudaccess.net/gossip/2685-kamals-birthday#sigProId26d7e42f89