lan englan tam

O Oපේ

අභිෂේක් තනි වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ ජනප්‍රිය නළු අභිෂේක් බච්චන් මෙවර ඔලිම්පික් උළෙල නැරඹීම සඳහා තනිවම ගොස් තිබේ.

මෙය ඉන්දියාවේ මෙන්ම ලෝකයේම දැඩි අවධානයට ලක් වී තිබෙන පුවතක් වී තිබෙන්නේ පසුගිය අනන්ත් අම්බානි - රාධිකා මර්චන්ට් විවාහ මංගල්‍යයේදී අභිෂේක් සහ ඔහුගේ බිරිඳ වන අයිශ්වර්යා වෙන වෙනම ප්‍රසිද්ධ ඡායාරූපවල පෙනී සිටීම හේතුවෙනි.
ඔවුන්ගේ දික්කසාදය ගැන තහවුරු නොකළ ඉන්දීය පුවත් පවසන්නේ දික්කසාදය තහවුරු කිරීමට මේ සිදුවීමද ප්‍රමාණවත් බවය.

kemadasa

Back to top
Go to bottom