lan englan tam

O Oපේ

චේයි ගිවිස ගත්තේ සමන්තා ඔහුට Propose කළ දිනයකලු!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නාගා චෛතන්‍යා ටොලිවුඩයේ ජනප්‍රිය නළුවා විවාහ ගිවිස ගත්තේ මීට දින කිහිපයකට පෙර අගෝස්තු 08 වැනිදාය.

ඔහුගේ විවාහ ගිවිස ගැනීම හේතුවෙන් මෑතකදී ඔහුගෙන් වෙන්වූ ඔහුගේ පෙර බිරිඳ වන සමන්තා ගැන යළි සිහිපත් කෙරුණ අතර මේ වන විට 'චේයි' විවාහ ගිවිස ගත් දිනයද කතාබහට ලක්ව තිබේ.
ඒ මේ දෙදෙනාගේ ආදර කතාව ප්‍රසිද්ධ වූ දිනවල සමන්තා 'චේයි'ට ආදර යෝජනා කළ බවත් එම දිනය අගෝස්තු 08 වැනිදාවක් වූ බවත් ප්‍රසිද්ධ වී තිබීම හේතුවෙනි.
මෙම දිනය එවැනි දිනයක්මද යන්න සමන්තා - චෛතන්‍යා දෙදෙනාගෙන් කෙනෙකු මෑතකදී පවසා නැති නමුත්, ඔවුන් දෙදෙනා අතීතයේ කළ කතා අනුව එවැනි දිනයකම චේයි විවාහ ගිවිසගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීමට අරඹා තිබේ.

Back to top
Go to bottom

Popular News