නළු රොෂාන් පිලපිටිය පිළිබඳව පසුගිය දවස් කිහිපයේම විවිධ කතා අන්තර්ජාලය ඔස්සේ වගේම මාධ්‍ය හරහාත් ප්‍රචාරය වුණා.
වැඩි ප්‍රචාරයක් නැතිවම විවාහ දිවියට පිවිසීම ඊට හේතු වී තිබුණා.
කොහොම නමුත් රොෂාන් සහ ඔහුගේ ආදරණිය බිරිඳ රිද්මා මංගල ඇඳුමින් සැරසුණු ඡායාරුප පෙළක් අපි මේ අයුරින් ඔබ වෙත ගෙන ඒමට සුදානම්.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/life/fashion/2479-roshan-ridma-pilapitiya#sigProIda399461c4d
https://casite-737679.cloudaccess.net/life/fashion/2479-roshan-ridma-pilapitiya#sigProIda399461c4d
ඡායා : දර්ශන ගොහාගොඩ