ආරුගම්බේ, ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළ තීරයේ, වියළි කලාපීය ඉන්දියන් සාගරය ආශ්‍රිතව පිහිටා ඇත.
මෙය කොළඹ සිට කිලෝ මීටර් 320ක් පමණ දුරකින් නැගෙනහිර පළාතේ පහළට වන්නට පිහිටි මුහුදුබඩ නගරයකි.
ආරුගම්බේ නාමය ලොව පුරා ප්‍රචලිතය.
ඒ මුහුදු දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව (surfing) සඳහා වඩාත්ම යෝග්‍ය මුහුදු තීරයන්ගෙන් එකක් වීම නිසාය.
දෙස් විදෙස් සංචාරකයෝ දහස් ගණනින් ආරුගම්බේ වෙරළ තිරය වෙත ඇදී එන්නේ මේ නිසාය.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/life/location/2078-arugam-bay#sigProIdb7144ee117
https://casite-737679.cloudaccess.net/life/location/2078-arugam-bay#sigProIdb7144ee117
ඡායාරූප : Abstract Minded