මාධ්‍යවේදී ශර්ලි සමරසිංහ අධ්‍යක්ෂණය කරන "සිලිලාරේ" නවතම සිනමා පටය ළඟදීම තිරගත වීමට නියමිතයි.
ජනප්‍රිය නලු සංගීත් ප්‍රභූගේ ප්‍රධාන රංගනයෙන් හැඩවන 'සිලිලාරේ' චිත්‍රපටය ගයාන්ත් ප්‍රසන්නජිත්ගේ නිෂ්පාදනයක්.
මෙය ශර්ලි සමරසිංහගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණයයි.
මීට පෙර ඔහු ‘පියාඹන්න ආයෙත්’යන නමින් චිත්‍රපටයක් අධයක්ෂණය කරනු ලැබූ අතර කළණ ගුණසේකර හා චමත්කා ලක්මිණී යන රංගන ශිල්පීන් ඊට රංගනයෙන් එක් වූවා.