lan englan tam

පුවත්

අද Matinee Theatre 'සොරුන්ගෙත් සොරු'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගෙවුණු වසර තුළදී ජාතික රූපවාහිනියේ විකාශය ඇරඹූ Matinee Theatre වේලාව සිනමා රස වින්දනය අපේක්ෂා කරන බොහොමයකගේ රස වින්දනයට දායක වන වේලාවක් විය.
Matinee Theatre පැරණි ලාංකේය සිනමා නිර්මාණ ප්‍රිය කරන රසිකයින් අතර ජනප්‍රිය සිනමා වේලාවක් වී තිබෙන තිබේ. සතියේ දිනවල දහවල් 12.30ට විකාශය කෙරෙන සිනමා පට අතරට අද (11) එකතු වන්නේ 1967දී තිරගත වූ 'සොරුන්ගෙත් සොරු' චිත්‍රපටයයි.
තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණයෙන් මයික් විල්සන්, ගාමිණී ෆොන්සේකා, ජීවරාණි කුරුකුලසූරිය සහ ජෝ අබේවික්‍රම මෙහි රංගනයෙන් දායක වෙති.

මේ පිළිබඳව සිනමාවේදී අරුණ ගුණරත්න කළ විශේෂාංගයක් පහතින් පළ කෙරේ.

kemadasa

Back to top
Go to bottom