lan englan tam

පුවත්

කොන්ද කඩාගෙන ඇමතිලාට වැන්ද කාලෙ අවසන් කළා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලණ ගුණසේකර යනු කලාකාමියෙකු මෙන්ම දේශපාලනිකවද සක්‍රීය පුද්ගලයකු බව බොහෝ දෙනා හඳුනාගත්තේ පසුගිය කාලයේ පැවති මැතිවරණ ක්‍රියාදාමය තුළය.

කලණ ආණ්ඩු පක්ෂය බලයට ගෙන ඒමට ප්‍රසිද්ධියේ කොන්දේසි විරහිතව පෙනී සිටි කලාකරුවෙකි. එසේ කටයුතු කර අවසන්ව කොන්ද කඩාගෙන ඇමතිවරුන් ඉදිරියේ වැඳ වැටුණ කාලය තමන් ඇතුළු බොහෝ දෙනා අවසන් කළ බව පසුගිය දිනෙක කලණ පවසා තිබිණි.
ඒ 'සරසවිය' යූටියුබ් නාලිකාව සමග සංවාදයකට එක් වෙමිනි.

 

Back to top
Go to bottom

Popular News