ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රය වෙනුවෙන් මහඟු සේවයක් කරමින් අමිල වූ ගීත ගණනාවක් රසිකයින් සඳහා ඉතිරි කරමින් ඊයේ (22) අභාවප්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ ගායක අනිල් භාරතීගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ජනවාරි 26 වැනිදා සිදු කිරීමට නියමිතය.
පානදුර මහින්ද ජයකොඩි මල් ශාලාවේ තැන්පත් කර ඇති ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ජනවාරි 26 වැනිදා පානදුර මිනුවන්පිටිය ආදහනාගාරයේදී සිදු කිරීම සිදු කෙරේ.
ජ්‍යෙෂ්ඨ ගායකයාගේ හෂ්මාවශේෂ පානදුර එවැන්ජලිස්ට් ශාන්ත ජෝන් දේවස්ථාන සුසාන භූමියේ තැන්පත් කිරීම සිදු වේ.