lan englan tam

පුවත්

ප්‍රසංග තිසේරා සමග කරට කර ගයන කතෝලික ෆාදර්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගරු ශිරාන් චාමක පියතුමාණන් යනු ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය සංගීතමය ලැදියාවක් ඇති කතෝලික පූජකවරයෙකි.

පසුගිය දිනෙක එතුමන් ශ්‍රී ලංකාවේ කලක් ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කළ ප්‍රසංග තිසේරා සමග එක්ව කරන අලුත් කටයුත්තක් පිළිබඳව පැවසීය. එසේ නමුත්, එම කටයුත්තට වඩා එහිදී බොහෝ දෙනෙකුගේ සිත් බැඳගන්නා කරුණ වූයේ ප්‍රසංගගේ 'සිත ගාව ඔබ ඉන්න' ගීතය ප්‍රසංගගේ ගිටාර් හඬ මුසුවට පියතුමාණන් විසින් ගායනා කරනු ලැබීමයි.
බොහෝ දෙනෙකු ප්‍රසංගගේ නිහැඬියාව එහිදී 'අපරාධයක්' ලෙස පෙන්වා දී තිබූ අතර පියතුමාණන්ගේ ගැයුමද බෙහෙවින් අගය කර තිබිණි.

Back to top
Go to bottom