සංගීත් ප්‍රභූ, අමන්දා උත්පලී, දේවින්ද වික්‍රමසිංහ, ඇතුළු 'කාසි වාසි' කණ්ඩායම
ඊයේ 23 මහරගම Amity lite සිනමාශාලාවට පැමිණි අතර එහිදී 'කාසි වාසි' කණ්ඩායමට විශාල ප්‍රේක්ෂක ආදරයක් හිමිවිය. සති 04 ක් තුළ 'කාසි වාසි' සිනමාපටය නැරඹීමට විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් පැමිණ ඇත.
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ගිරිරාජ් කෞෂල්‍ය රචනා කළ 'කාසි වාසි' අනුරාධ බී රැකව සහ ශ්‍රී ලාල් වික්‍රමගේ නිෂ්පාදනයක්.


