lan englan tam

පුවත්

අප්‍රේල් 25 වනදා සිට දිවයින පුරා තිරගත වන ‘වාලම්පූරි’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට සිනමා ඉතිහාසයේ අතිශය පළමු වතාවට, ලාංකීය චිත්‍රපටයක් ලංකාව ඇතුළුව ලොව පුරා රටවල් 10 කට වැඩි ප්‍රමාණයක තිරගත වීමට සූදානම්!!!

ඒ ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ, 'වාලම්පූරි හෙවත් හීන හතහමාරක්' චිත්‍රපටයයි. 
 
ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව - කැනඩාව - ඉතාලිය - නවසීලන්තය - ඇමරිකාව - ජපානය - ෆින්ලන්තය ඇතුලු රටවල් ගණනාවක ඉදිරියේදී ඔබට මෙම සිනමාපටය නරඹන්නට පුලුවන්. ඒ සිංහලෙන් සහ දමිළ හඬකැවීමෙන් මෙන්ම ඉංග්‍රීසි උපසිරස සහිතවයි.
 
කූඹියෝ ටෙලි නාට්‍යය ඔබ වෙත ගෙනා ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ පළමු සිනමා නිර්මාණය වන්නේ මෙයයි.
මෙහි, ශ්‍රී ලාංකීය ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් 25 වනදා සිට ඇරඹීමට නියමිතයි.
  

Back to top
Go to bottom